අන්තර්ජාලයෙන් මුදල් හොයමුද?
ඔබත් අන්තර්ජාලයෙන් මුදල් සෙවීම ගැන වෙහෙසෙන කෙනෙක්ද? නැතිනම් ඒ සදහා උනන්දු වෙන කෙනෙක්ද? එහෙනම් මෙතන ඉදන් මේ ලිපිය කියවන්න.අන්තර්ජාලයෙන් මුදල් සොයන ක්‍රම කිහිපයක් තියනවා. සමහරක් ඒවා සාර්ථකයි. තවත් එවා බොරු. අපි බලමු මේවායින් මුදල් හොයන්නේ කොහොමද කියලා.
ගූගල් ඇඩ්සන්ස් - Google Adsense
අන්තර්ජාලයෙන් මුදල් හොයන එක ක්‍රමයක් තමයි ගූගල් ඇඩ්සන්ස් (Google Adsense) කියන්නෙ. මේකෙදි කරන්න තියෙන්නෙ ඔයාලා හදන බ්ලොග් එකට ගූග්ල් එකෙන් දෙන දැන්වීම් දාන එකයි. ඒ දැන්වීම් වලට ගියාම ඔයාලට මුදල් හම්බෙනවා.මෙ ක්‍රමය ගොඩක් සාර්ථකයි. ඒත් සල්ලි හොයන්න ගොඩක් කල් යනවා. ඒ නිසා ඒක පැත්තකින් තියමු.
ඇඩ්ස් ක්ලික් කර මුදල් සොයමු.
මේ ගැන ගොඩක් අය දන්නවත් ඇති. ඒත් මේ ගැන පොඩි විස්තරයක් දාන්නේ ඒ ගැන නොදන්න අයටත් දැනගන්න එක්කයි. අන්තර්ජාලය තුල වෙලද දැන්වීම් මගින් මුදල් උපයන වෙබ් අඩවි බොහොමයක් තියනවා. එවායින් කරන්නේ ආයතන වලින් දැන්වීම් අරගෙන ඒවා අපිට පෙන්නන එකයි. අපි ඒවා නරඹන වාරයක් පාසා ඒ ආයතන වලින් මෙම වෙබ් අඩවි වලට මුදල් හම්බෙනවා. ඔවුන් කරන්නෙ එයින් සුළු කොටසක් එවා නරඹන අයට දෙන එකයි. මේ ආකාරයෙන් ඉන්න ගොඩක් වෙබ් අඩවි කරන්නෙ බොරු. කිහිපයක් තමයි ඇත්තටම සල්ලි දෙන්නෙ.
ඒවායින් කිපයක් ගැන විස්තර තමයි පහලින් තියෙන්නෙ.එම විස්තර කියවා ඔබත් මේවායෙන් මුදල් උපයන්න උත්සහ කරල බලන්න.
මෙය මගින් ඔබට දවසට දැන්වීම් 4 ක් පමණ ලබා දෙන අතර එම එක
දැන්වීමකින් $0.010 ක් පමණ ඔබට ලබා දෙයි. මෙයින් මුදල් උපයන්න තරමක් කල් ගත වෙන අතර මුදල් ලැබිම අනිවාර්ය වෙයි.
මෙය මගින් ඔබට දවසට දැන්වීම් 8ක් 10ක් පමණ ලබා දෙන අතර එම එක දැන්වීමකින් $1 ක් පමණ ඔබට ලබා දෙයි. දැන්වීමක රෙගිස්ටෙර් වූවිට $10ක් ලබාදෙයි. මෙයින් මුදල් ලබා ගැනිමට නම් $1000ක් පමන ඉපයිය යුතුයි. ඒ සදහා සමහර විට මාස 2ක් පමන ගත විය හැක.මෙම වෙබ් අඩවියට පිවිස ඔබත් උත්සහ කර බලන්න.
Fine PTC
මෙයත් අන්තර්ජාලයෙන් සල්ලි දෙන තවත් වෙබ් අඩවියක්.මේකෙන් ඔබට දැන්වීමකින් $10 ක් පමණ උපයන්න පුලුවන්. මෙයින් මුදල් ලබා ගැනිමට නම් $10000ක් පමන ඉපයිය යුතුයි. මෙයින් මුදල් ලබා ගැනිම ගැන සහතික කරන්න බැරි වුනත් මෙම වෙබ් අඩවියට පිවිස ඔබත් මුදල් සෙවිමට උත්සහ කර බලන්න.
-------------------------------------------------------------------------------------------